SKYNET
ශ්‍රී ලංකාවේ ඕනෑම සීමිත Data Package එකක් High-Speed Unlimited Internet බවට පරිවර්තනය කරන ප්‍රමුඛතම V2ray Premium සේවාව.
🍃 මොකක්ද මේ V2ray Unlimited Data සීන් එක? 🤔
සරළවම කිව්වොත් කතාව මෙහෙමයි:
ඔයා සාමාන්‍යයෙන් Zoom, TikTok හරි Social Media Package එකක් හරි ඇක්ටිව් කරගත්තම Data යන්නේ ඒ අදාළ ඇප්ස් වලට විතරයි නේද? Normal Browsing වලටයි බර Downloads වලටයි වෙනමම සල්ලි ගෙවලා Data දාන්න වෙනවා. 💸
හැබැයි අපි ලබාදෙන Special Config File එක (V2ray Code එක) හරහා, ඔයාගේ ඒ සීමිත Package එක 100% ක්ම Any-Site Normal Data විදිහට පාවිච්චි කරන්න පුළුවන්! 🌿
YouTube, Netflix, Social Apps, Online Gaming සහ ඕනෑම Heavy Download එකකට Full Speed එකෙන්ම කිසිම Limit එකක් නැතුව Surf කරන්නයි තියෙන්නේ. 🚀